40850-removebg-preview

It's Free

1. පියවර

දකුණුපස ඉහල කෙලවරෙහි ඇති Submit Ad button එක click කරන්න.

ඉන්පසු Create one here Click කර අදාල details ලබාදී හෝ facebook, Goolge මගින් හෝ register වී ගිණුමක් සාදාගන්න.

 

v

Screenshot (22)

2. පියවර

GO TO PROFILE button එක click කරන්න.

 

 

v

3. පියවර

මෙම Account Details වෙබ්පිටුවෙහි ඔබගේ First Name, Last Name, Phone number, Location ලබාදී UPDATE ACCOUNT button එක click කර අනතුරුව Submit Ad button එක click කරන්න.

Screenshot (76)

 

v

Screenshot (45)

4. පියවර

 

Ad Details වෙබ්පිටුවෙහි ඔබගේ දැන්වීමට අදාල සියලුම විස්තර ඇතුලත්කර අවසානයේ SAVE AD button එක click කර, අනතුරුව Submit Ad button එක click කර ඔබගේ දැන්වීම publish කරන්න.