Advantages of "TOP AD" Promotion Method

Screenshot (69)

ඔබගේ දැන්වීම සදහා "TOP AD" Promotion Method එක භාවිතා කලහොත් ඔබගේ දැන්වීමෙහි, පහත සදහන් පරිදි FEATURED badge එක සමග All Ads page එකෙහි සහ අදාල Ad category page එකෙහි මුලින්ම පෙන්වයි.

Screenshot (72)

Normally submit කරන සියලුම Ads display වනුයේ, සියලුම Top Ads display වීමෙන් අනතුරුවය.

තවද අපගේ වෙබ්පිටුවෙහි පහත සදහන් ස්ථාන 2හිද Top Ads display වනු ඇත.

Screenshot (73)
Screenshot (74)